Land Regරෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් නව්‍යකරණය කිරීමේ වැඩපිළීවෙල යටතේ ජාතික මහෝත්සවයක් 2019 මාර්තු මස 16 වැනි සෙනසුරාදා පෙ.ව. 9.30 ට බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේදී අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Scroll To Top